මෙරට විදුලි පාරිභෝගිකයින්ගෙන් 67%ක්ම තවමත් ‘අඩු ඒකක’ සීමාවේ
ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පාරිභෝගික සංඛ්‍යාව ලක්ෂ 71 ඉක්මවා ගොස් ඇති බව නවතම සංඛ්‍යාලේඛන මගින් තහවුරු වේ. 2025 වසරේ දෙසැම්බර් මස නිකුත් වූ දත්ත වාර්තාවලට අනුව, නිවැරදිම පාරිභෝගික ගණන 7,184,604ක් ලෙස සටහන්ව ඇත. මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යුහය දෙස!-->…













