ජාතික වයස් කාණ්ඩ පිහිනුම් කිරුළ සාන්ත ජෝසප් සහ වත්තල ලයිසියම් විද්‍යාලයන්ට
කොළඹ සුගතදාස ගෘහස්ථ පිහිනුම් තටාක පරිශ්‍රයේදී දින පහක් පුරා අති උත්කර්ෂවත් අයුරින් පැවැති 2026 ජාතික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලිය ඊයේ සාර්ථකව නිමාවට පත්විය. ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද මෙම දැවැන්ත ක්‍රීඩා මංගල්‍යය සඳහා දිවයින!-->…













