ජල කප්පාදුව සීමා වෙයි
හෙට (05) සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක දැනට පවතින ජල කප්පාදු කාලසීමාව සැලකිය යුතු ලෙස අඩු කිරීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව හෝමාගම, පාදුක්ක, පන්නිපිටිය සහ පැලැන්වත්ත යන ප්‍රදේශවල මෙතෙක්!-->…













