රෝගීන් පීඩාවට පත් නොකර අධිකරණ ක්‍රියාමාර්ග ගන්න – අමාත්‍ය නලින්දගෙන් GMOA වෙත දැනුම්දීමක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ක්‍රියාත්මක කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, රජයේ තීරණ පිළිබඳව යම් ගැටලුවක් පවතින්නේ නම් ඒ සඳහා නීත්‍යානුකූලව අධිකරණය!-->…













