මුහුද මැද මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමක්: සැකකරුවන් 11ක් දැලට
ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබේ. බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදාවේ!-->…













