දකුණු සහ නැගෙනහිර මුහුදු තීරයේ රළු ස්වභාවයක්!
ගාල්ලේ සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා විහිදෙන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු කලාපවල සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශවල සුළඟ!-->…













