කොළඹ නිවාස හීනයක් වෙයි: ලොව නිවාස මිලදී ගැනීමට අපහසුම නගරය ලෙස කොළඹ නම් කෙරේ!
2026 වසරේ දේශීය ආදායම් ලබන්නන්ට නිවසක් හෝ දේපළක් මිලදී ගැනීමට ලොව ඇති අපහසුම නගරය ලෙස කොළඹ හඳුනාගෙන ඇති අතර, මෙය දේපළ මිල සහ දේශීය වැටුප් අතර පවතින දැවැන්ත පරතරය මනාව පෙන්නුම් කරයි. 'Numbeo' දේපළ ආයෝජන දර්ශකයට අනුව, ලොව නගර 395ක් අතරින්!-->…













