අද දහවලින් පසු දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ අකුණු අනතුරු!
අද දින පස්වරු 2.00 න් පමණ පසුව දිවයිනේ බොහෝ පළාත්වල ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තද!-->…













