GMOA වැඩවර්ජනය තාවකාලිකව අවසන්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් සංකේතවත් කළ දෙදින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (03) පෙරවරු 8.00 ට අවසන් විය. සීමාවාසික පුහුණුව නිම කළ වෛද්‍යවරුන් 453 දෙනෙකුගේ ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ මෙම වර්ජනය ඊයේ දිනය පුරා ක්‍රියාත්මක වූ!-->…













