සිරි (Siri) වෙතින් දැන් Gemini සහ Claude වෙත පිවිසිය හැකියි: ඇපල් සමාගමෙන් දැවැන්ත වෙනසක්!
බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරන අන්දමට, ඇපල් සමාගම සිය ‘සිරි’ (Siri) හඬ සහායකයා හරහා ChatGPT ට අමතරව අනෙකුත් තරඟකාරී කෘත්‍රිම බුද්ධි (AI) සේවාවන් සඳහා ද අවස්ථාව ලබා දීමට සැලසුම් කර ඇත. මෙම නව පියවර ඇපල් සමාගමේ ඉදිරි iOS 27 මෘදුකාංග යාවත්කාලීනයත්!-->…













