බදාදා දිනවල උපකාරක පන්ති පවත්වන්න එපා: අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ ඉල්ලීමක්

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් සෑම බදාදා දිනකම පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති අත්හිටුවන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මෙය අනිවාර්ය නියෝගයක් නොවන නමුත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිදු කළ කාරුණික

මැදපෙරදිගට අමෙරිකාවෙන් දැවැන්ත බලඇණියක්? පෙන්ටගනයෙන් විශේෂ සූදානමක්!

මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව සහ යුදමය ස්ථාවරත්වය තහවුරු කිරීම ඉලක්ක කරගනිමින්, තවත් අතිරේක භට පිරිස් 10,000ක් පමණ එම කලාපයට යැවීමට අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනය මේ වන විට සැලසුම් කරමින් සිටින බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කරයි.

නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස්කළ පුද්ගලයින් තිදෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට!

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර තබාගත් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මීගමුව, පුදුකුඩුඉරිප්පු සහ හිඟුරක්ගොඩ යන පොලිස් වසම් තුළ මෙම වැටලීම් ක්‍රියාත්මක කර

​පැය 24ක් තුළ මාරක රිය අනතුරු රැසක්: දිවයින පුරා පුද්ගලයින් 6ක් ජීවිතක්ෂයට!

​ඊයේ (26) දිනය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. මෙම මාරක අනතුරු පේරාදෙණිය, මාලඹේ, නිකවැරටිය, කළුතර උතුර, කෝපායි සහ අලව්ව යන පොලිස් වසම්වලින් වාර්තා වී

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි කොළඹ මහාධිකරණයට පැමිණෙයි!

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ මහාධිකරණය වෙත පැමිණ තිබේ. වාර්තා වන අන්දමට අමාත්‍යවරයා මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටින්නේ දැනට විභාග වෙමින් පවතින නීතිමය ක්‍රියාදාමයකට අදාළ කටයුත්තක් සඳහා ය.