හෙට සිට වැසි තත්ත්වයේ අඩුවීමක්: අද දිනයේ ප්‍රදේශ කිහිපයකට වැසි!

දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හෙට (ජනවාරි 15) සිට අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, අද දිනයේ ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ රත්නපුර

ජපාන හා ඩුබායි රැකියා ජාවාරම් වැටලෙයි: සැකකරුවන් 5ක් දැලේ!

විදේශ රැකියා වංචාවලට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 2026 වසරේ මුල් සතිය තුළ සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස කොටුකරගත් බව කාර්යාංශය සඳහන් කරයි. එහිදී බොරලැස්ගමුව

​”විමල්ට තැඹිලි දෙන කෙනෙක් නෑ” – කැබිනට් මණ්ඩලයේ කිසිදු වෙනසක් නැති බව ඇමති නලින්ද කියයි!

රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට එරෙහිව විරෝධතා පැවැත්වුවද කැබිනට් මණ්ඩලයේ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. විමල් වීරවංශ මහතා ආරම්භ කළ සත්‍යග්‍රහ ව්‍යාපාරය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ

කිලිනොච්චියේ කෝටි 5ක මූල්‍ය වංචාවක්: සැකකරුවන් දෙදෙනෙකු CID අත්අඩංගුවට!

කිලිනොච්චිය පොලිස් වසමේ පිහිටි පෞද්ගලික කර්මාන්තශාලාවකින් රුපියල් මිලියන 50කට ආසන්න වටිනාකමකින් යුත් අමුද්‍රව්‍ය සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2024 මාර්තු

​වී මිල ඉහළට: සම්බා සහ කීරි සම්බා සඳහා වැඩි මිලක්!

ඉදිරි කන්නවලදී සම්බා සහ කීරි සම්බා වගාකිරීම සඳහා ගොවීන් දිරිමත් කිරීමේ අරමුණින්, එම වී වර්ගවල අවම මිලදී ගැනීමේ මිල ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2025 යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් නාඩු වී කිලෝවක් රුපියල් 120කට ද, සම්බා රුපියල්