අකුණු අනතුරු ගැන අවධානයෙන්: දිස්ත්‍රික්ක 5කට තද වැසි!

කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ප්‍රබල අකුණු සමඟ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින්

6 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් යයි

6 ශ්‍රේණිය සඳහා වන ඉංග්‍රීසි පෙළපොත් මොඩියුලයේ අන්තර්ගත වූ මතභේදාත්මක වෙබ් අඩවි සබැඳියක් හේතුවෙන්, 2026 වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසර දක්වා කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා

කඩුවෙල – කොළඹ පාරේ වාහනවලට පහර දෙමින් භීතියක් ඇති කළ යතුරුපැදිකරු අත්අඩංගුවට!

කඩුවෙල – කොළඹ (කොල්ලුපිටිය) මාර්ගයේ ධාවනය වන වාහන කිහිපයකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු ආයුධයක් වැනි උපකරණයකින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල ලෙස සංසරණය වෙමින් පවතී. පොලිසිය සඳහන් කළේ ජනවාරි 12 වැනිදා සවස්

5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ අභියාචනා කැඳවයි!

2025 වසරේ පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව, 2026 වර්ෂය සඳහා පාසල්වල 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ පළමු අදියරේ අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව දැන් විවෘත වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම අභියාචනා අයදුම්පත්

​ලාල් කාන්තගෙන් බුද්ධාගමට අපහාසයක්: ICCPR පනත යටතේ දඬුවම් දෙන්නැයි නාමල් රාජපක්ෂගෙන් අභියෝගයක්!

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා බුද්ධාගමට සහ මහා සංඝරත්නයට අපහාස කිරීම තුළින් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ