නැගෙනහිර පළාතේ රෝහල් පද්ධතිය අඩපණ කරමින් වෛද්‍යවරුන් වැඩවර්ජනයක!
අක්කරෙයිපත්තු මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට එල්ල වී ඇති පරිපාලන සහ මූල්‍ය අක්‍රමිකතා චෝදනා මත ඔහු එම ධුරයෙන් ඉවත් කර වෙනත් අධ්‍යක්ෂවරයෙකු පත් කරන ලෙස බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (ජනවාරි 13) සිට නැගෙනහිර පළාත පුරා වෛද්‍ය!-->…











