දැරණියගල 14 හැවිරිදි සිසුවාගේ මරණය: සිරුර යළි ගොඩගැනේ!
දැරණියගල, නුරියවත්ත ප්‍රදේශයේ සැකකටයුතු ලෙස මියගිය 14 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුර, අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ප්‍රමෝද් ජයසේකර මහතාගේ නියෝගය පරිදි අද (ජනවාරි 12) යළි ගොඩගනු ලැබීය. පසුගිය ජනවාරි 2 වනදා මෙම දරුවා සිය නිවසේ මව සහ පියා සමඟ සිටියදී!-->…













