රුපියල් කෝටි 1.5ක විදෙස් දුම්වැටි සමඟ මීගමුවේ යුවළක් කටුනායකදී කොටුවෙයි!
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රුපියල් මිලියන 15ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික යුවළක් ජනවාරි 12 වනදා අලුයම ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්!-->…












