දිවයින පුරා වැසි සහ තද සුළං: අවධානයෙන් සිටින්න!

උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු විය හැකිය. දිවයිනේ සෙසු

ත්‍රීරෝද රථ “RECONDITION” ජාවාරම කොටු වෙයි: සොරකම් කළ රථ 11ක් පොලිස් භාරයට

සූක්ෂ්ම ලෙස ත්‍රීරෝද රථ සොරකම් කර, ඒවායේ අනන්‍යතාව වෙනස් කර අලෙවි කිරීමේ නිරත වූ මහා පරිමාණ ජාවාරමක් වටලා පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත් වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කළ

මැල්සිරිපුරදී මාරක රිය අනතුරක්: යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට

කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර, නාබැට ප්‍රදේශයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් 51 හැවිරිදි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයා මැල්සිරිපුර ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. පොලිස් පරීක්ෂණවලට අනුව, මෙම

උතුරු දුම්රිය මඟ යළි පණ ගැන්වීමට ඉන්දීය සහාය

​'දිට්වා' සුළි කුණාටුවෙන් දැඩි ලෙස අලාභහානි වූ උතුරු දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ මහා ව්‍යාපෘතිය අද (11) නිල වශයෙන් ආරම්භ විය. මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ

​බොරැල්ල පල්ලියේ බෝම්බ සිද්ධියේ විමර්ශන යළි අරඹන්නැයි කතෝලික සභාවෙන් ඉල්ලීමක්!

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය තුළ බෝම්බයක් හමුවීමේ සිදුවීමට වසර හතරක් සපිරීම නිමිත්තෙන් අද (11) බොරැල්ලේදී පවත්වන ලද විරෝධතාවයකදී, එම සිදුවීම සම්බන්ධයෙන් යළිත් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික සභාව රජයෙන් ඉල්ලා සිටියේය.