​අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් සංස්කෘතිය විනාශ කරන්න එපා: හිමිවරුන්ගෙන් රජයට අනතුරු ඇඟවීමක්!

පවතින අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් විය යුතු වුවද, රටේ සංස්කෘතික අනන්‍යතාවය සහ බෞද්ධ උරුමය පාවා දෙමින් සිදුකරන කිසිදු ප්‍රතිසංස්කරණයකට එකඟ විය නොහැකි බව පූජ්‍ය පාතේගම ඤානීස්සර හිමියන් පවසති. දරමිටිපොළ රතනසාර ස්වාමීන් වහන්සේගේ චරිතාපදාන ග්‍රන්ථය

විදේශගත පාතාල කල්ලි මෙහෙයවූ මහා පරිමාණ වෙඩි තැබීමේ කුමන්ත්‍රණයක් කොටු වෙයි!

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ උපදෙස් මත ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කළ සැකකරුවන් සිව්දෙනෙකු විදේශීය නිෂ්පාදිත ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ කොළඹදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ උතුර

ශ්‍රී ලංකා තැපෑලට රුපියල් බිලියන 13 ඉක්මවූ දැවැන්ත පිම්මක්!

වසර ගණනාවක එකතැන පල්වීම අවසන් කරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව 2025 වසරේදී භාණ්ඩාගාරය ලබා දුන් ඉලක්කද අභිබවා යමින් රුපියල් බිලියන 13.1 ක ආදායමක් උපයා ගනිමින් සුවිශේෂී පුනර්ජීවනයක් අත්කරගෙන තිබේ. තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසන්නේ සේවා

රුපියල් මිලියන 80ක වියදමින් කුරුණෑගල ගම්මාන රැසක් යා කරන නව මාර්ග ව්‍යාපෘතියක් ඇරඹෙයි

ජාතික ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාශයේ නව සංවර්ධන ව්‍යාපෘතියක් පසුගිය සෙනසුරාදා නිල වශයෙන් ආරම්භ විය. රුපියල් මිලියන 80ක ප්‍රතිපාදන මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් දංගොල්ල හන්දියේ සිට

ඉන්දීය සහායෙන් ඉදිවූ පළමු බේලි පාලම විවෘතයි: මධ්‍යම සහ ඌව පළාත් යළි යා වෙයි

සුළි කුණාටුවෙන් පසුව සිදුකෙරෙන යළි ගොඩනැගීමේ ඉන්දීය සහන පැකේජය යටතේ නිම කරන ලද ප්‍රථම බේලි පාලම පසුගිය ඉරිදා ජනතා අයිතියට පත් කෙරිණි. මහනුවර - රාගල මාර්ගයේ B-492 මහා මාර්ගයෙහි ස්ථාපනය කරන ලද මෙම අඩි 100ක් දිගැති පාලම විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී