තරුණියන් බලගන්වන ‘CMC Apparel’ වැඩබිම කොළඹින් ඇරඹෙයි!
කොළඹ මහා නගර සභාව (CMC) විසින් තරුණියන්ගේ ආර්ථික ස්ථාවරත්වය ඉලක්ක කරගනිමින් ‘CMC Apparel’ නමින් නව වැඩබිමක් විවෘත කර තිබේ. NVQ වෘත්තීය පාඨමාලාව සාර්ථකව නිම කරන තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙය නිර්මාණය කර ඇති අතර, පසුගිය බ්‍රහස්පතින්දා!-->…












