​’හිමිකම’ ජාතික වැඩසටහන ඇරඹේ: ජනතාවට ඉඩම්වල පරම අයිතිය ලබාදීමට ජනපතිගෙන් පියවර!

අවසරපත්‍ර සහ දීමනාපත්‍ර පදනම මත ඉඩම් භුක්ති විඳින ජනතාව මුහුණ දෙන ගැටලු විසඳමින්, එම ඉඩම්වල පරම අයිතිය ඔවුනටම ලබාදීමේ 'හිමිකම' ජාතික වැඩසටහන අද (27) උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී ආරම්භ වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ

ඉන්දියාවේ සැඟවී සිටි ‘පොඩි ලැසී’ අද අලුයම දිවයිනට රැගෙන එයි!

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් ‘පොඩි ලැසී’ අද (27) අලුයම ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටතට රැගෙන ආ බව

​බාල ගල්අඟුරු වංචාව: සජබ මන්ත්‍රීවරු අල්ලස් කොමිසමට යති!

​ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ (SJB) මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (පෙබරවාරි 26) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. මුජිබර් රහ්මාන්, චමින්ද විජේසිරි, සුජිත් සංජය පෙරේරා

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හිරු පායන පැහැදිලි අහසක්!

අද දිනයේ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, පස්වරු 2.00 න් පමණ පසුව දකුණු පළාතේත්, රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්නන්ගේ දැඩි දෝෂාරෝපණයට!

ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය (VRS) තෝරාගත් සේවකයින් 2,000කට අධික පිරිසක් නියෝජනය කරන එකමුතුවක් විසින් මෑතකදී ක්‍රියාත්මක වූ සංකේත වැඩවර්ජනය දැඩි ලෙස හෙළා දැක තිබේ. විෂය භාර අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා