අනුර කුමාර දිසානායක මහතා පැනවූ හදිසි නීති රෙගුලාසිවලට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

සුළි කුණාටු ව්‍යසනයෙන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පනවනු ලැබූ හදිසි නීති රෙගුලාසි මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට චෝදනා කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට

ඉන්ස්ටග්‍රෑම් හි කෝටි 10 කඩඉම පසුකළ ලොව පළමු දේශපාලන නායකයා ලෙස නරේන්ද්‍ර මෝදි වාර්තා පොතට එක්වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්ස්ටග්‍රෑම් (Instagram) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අනුගාමිකයින් මිලියන 100 (කෝටි 10) සීමාව පසුකළ ලොව ප්‍රථම දේශපාලනඥයා සහ රාජ්‍ය නායකයා බවට පත්වෙමින් නව ගෝලීය වාර්තාවක් පිහිටුවා තිබේ. 2014 වසරේදී මෙම ගිණුම ආරම්භ

එල්.පී. ගෑස් හිඟය නිම වෙයි: අලුත් නැව් තොග සමඟින් සැපයුම යථා තත්ත්වයට

​ශ්‍රී ලංකාව පුරා පවතින එල්.පී. ගෑස් හිඟය මේ සති අන්තයේ මෙරටට ලැබීමට නියමිත නව ගෑස් නැව් තොග සමඟ ඉදිරි දින කිහිපය තුළ අවසන් වනු ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි. පෙබරවාරි මස සඳහා ඇණවුම් කරන ලද මෙට්‍රික් ටොන් 28,000ක

රක්ෂණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව: ටයිසර්ස් රක්ෂණ තැරැව්කාර සමාගමට එරෙහි නඩු විභාගයට දින නියම වෙයි

රක්ෂණ කර්මාන්ත නියාමන පනත උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව, ටයිසර්ස් (Tysers) රක්ෂණ තැරැව්කාර සමාගම ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් එම නඩුව විභාගයට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ තීන්දු කළේය. ජාතික රක්ෂණ භාර අරමුදල (NITF)

කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල හදිසි ගින්නක්

කෙරවලපිටිය අධිවේගී මාර්ග පිවිසුම අසල පිහිටි කසළ රඳවනයක හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. පවතින තත්ත්වය පාලනය කිරීම සහ ගින්න නිවා දැමීම සඳහා මේ වන විටත් ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බව වාර්තා වේ.