ධාවනයට නුසුදුසු වාහන 49කට නුවරඑළියේදී වැඩ වරදී!

ධාවනයට නුසුදුසු මට්ටමේ පවතින වාහන පරීක්ෂා කිරීම සඳහා නුවරඑළිය පොලිස් කොට්ඨාසය තුළ පසුගිය බදාදා (පෙබරවාරි 25) විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි. නුවරඑළිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව හග්ගල සහ

​කිරුළපනදී රුපියල් කෝටි 3ක හෂීෂ් සමඟ සැකකරුවෙක් දැලේ!

යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව ගෝනහේන විශේෂ බලකා සෙබළුන් හා එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී, කිරුළපන බාලපොකුණ පාරේ ළමා උද්‍යානය අසලදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය බදාදා (පෙබරවාරි 25) සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබූ හෂීෂ්

ඉන්ධන බෙදාහැරීමේ නියෝජිත කොමිස් මුදල් මාර්තු 1 සිට දිගටම – පිරවුම්හල් අර්බුදය විසඳෙයි!

ලබන මාර්තු 01 වැනිදා සිට රථවාහන ඉන්ධන සඳහා වන බෙදාහැරීමේ නියෝජිත කොමිස් මුදල් (Dealer Commissions) දිගටම ලබාදීමට ප්‍රධාන ඉන්ධන සැපයුම්කරුවන් එකඟතාව පළ කර ඇති බව ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය තහවුරු කරයි. මේ හරහා දිවයින පුරා පිරවුම්හල් මෙහෙයුම්

අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ‘හිමිකම’ සින්නක්කර ඔප්පු ප්‍රදානය හෙට අනුරාධපුරයෙන් ඇරඹෙයි!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 'හිමිකම' සින්නක්කර දීමනා පත්‍ර ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (27) අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතය. රජය මගින් ලබා දුන් බලපත්‍ර යටතේ ඉඩම් සංවර්ධනය කරමින් පරිභෝජනය කළ

පොලිස් සේවයේ 40,000ක පුරප්පාඩු පිරවීමට රජයෙන් කඩිනම් පියවර – සිවිල් ආරක්ෂක බලකායේ 10,000ක් පොලිසියට!

​ශ්‍රී ලංකා පොලිස් සේවය මේ වන විට මුහුණ දී ඇති 40,000කට ආසන්න දැවැන්ත නිලධාරී හිඟය පියවීම සඳහා රජය පුළුල් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් සහ උපායමාර්ගික ප්‍රතිසංස්කරණ මාලාවක් ආරම්භ කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ, පවතින මෙම