දෙමළ ශිෂ්‍ය විරෝධය හමුවේ ඔක්ස්ෆර්ඩ් සංගමයත් නාමල් රාජපක්ෂගේ දේශනය අවලංගු කරයි

​ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබූ දේශනයක්, දෙමළ ශිෂ්‍ය කණ්ඩායම් සහ ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය හේතුවෙන් අවලංගු කිරීමට ඔක්ස්ෆර්ඩ් සංගමය (Oxford Union) පියවර ගෙන ඇත. මීට පෙර කේම්බ්‍රිජ් සංගමය

ග්‍රෑම් 510ක ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ අංගොඩ පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස්හිදී දැලට

කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී, "අයිස්" (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510යි මිලිග්‍රෑම් 440ක් සන්තකයේ තබාගෙන සිටි 31 හැවිරිදි පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී

රටේ අනාගතය සුරැකීමට පෙරමුණ ගන්නැයි අගමැතිනියගෙන් බාලදක්ෂයින්ට ඇරයුම්

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුම සහ ලෝක බාලදක්ෂ චින්තන දින උත්සවය පසුගිය දින (පෙබරවාරි 22) ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු අතර, එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය බාලදක්ෂයින්ගෙන් ඉල්ලා

බෙංගාල බොක්කේ පීඩන අවපාතය ශ්‍රී ලංකාවෙන් ඉවතට: අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්!

​බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති වායුගෝලීය කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී දිවයිනට ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තද වැසි

ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තය හමුවේ ලකුණු 51ක දරුණු පරාජයක්

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක සුපිරි 8 වටයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු තරගයේදීම ප්‍රබල එංගලන්තය හමුවේ ලකුණු 51ක දරුණු පරාජයක් අද (22) උරුම විය. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මෙම ගැටුමේදී සංචාරක එංගලන්ත කණ්ඩායම ලබාදුන්