ආපදාවට ලක් වූ දරුවන්ගේ තොරතුරු හුවමාරු කිරීමෙන් වළකින්න!
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් දැනට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ දරුවන්ගේ ඡායාරූප, වීඩියෝ දර්ශන හෝ පෞද්ගලික තොරතුරු බෙදා හැරීමෙන් වළකින ලෙසට මහජනතාවගෙන් සහ මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටී. මෙලෙස තොරතුරු ප්‍රචාරණය කිරීමෙන් එම!-->…













