සුළි කුණාටු සහන සඳහා ලක්ෂ්මි සහල් වෙතින් රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්!
පොළොන්නරුවේ පිහිටි ලක්බිම රයිස් මිල්ස් (පුද්ගලික) සමාගම (Lakbima Rice Mills (Pvt) Ltd) විසින් සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන් වෙත සහන සැපයීම සඳහා රජය විසින් පිහිටුවන ලද ‘ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ’ අරමුදලට රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කර!-->…













