තෙමුණු නෝට්ටු පිළිබඳ මහ බැංකු උපදෙස්!
රට පුරා සිදු වූ මෑතකාලීන ගංවතුර තත්ත්වයෙන් පසු, තෙමුණු හෝ ගංවතුරින් හානි වූ මුදල් නෝට්ටු හසුරුවන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) මහජන උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. තෙමුණු නෝට්ටු වෙන් කිරීමේදී, මිටි වශයෙන් ඇති නෝට්ටු බලහත්කාරයෙන් ඇදීමකින්!-->…













