පුත්තලම් දුම්රිය මාර්ගය යළි සම්පූර්ණයෙන් විවෘතයි!
පුත්තලම් දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ නාත්තන්ඩිය අතර දුම්රිය ධාවනය යළි ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට පෙර, අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා කොච්චිකඩේ සහ නාත්තන්ඩිය අතර මාර්ගයේ දුම්රිය ගමනාගමනය අත්හිටුවා!-->…













