දෘශ්‍යාබාධිත කාන්තා ලෝක කුසලානය ඉන්දියාවට!
ලොව පළමු වරට පැවැත්වූ දෘශ්‍යාබාධිත කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (නොවැම්බර් 23) සමත් විය. මෙම අවසන් මහා තරගයේදී නේපාල කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින් ඉන්දියාව මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා!-->…













