ජීවන් තොණ්ඩමන් චෙන්නායිහිදී විවාහ වෙයි: රනිල් වික්‍රමසිංහ ද සහභාගී වෙයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) නායක ජීවන් තොණ්ඩමන් මහතාගේ විවාහ මංගල්‍ය උත්සවය අද (නොවැම්බර් 23) චෙන්නායි නුවරදී පැවැත්වුණු අතර, එයට ප්‍රමුඛ පෙළේ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ. විශේෂයෙන්ම, හිටපු!-->…













