කුඩා පරිමාණ ධීවර කර්මාන්තය සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ජාත්‍යන්තර වැඩමුළුවක්
ශ්‍රී ලංකාව කුඩා පරිමාණ ධීවර කර්මාන්තය සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම (NPOA-SSF) පිළිබඳ ජාත්‍යන්තර වැඩමුළුවක් සමාරම්භ කිරීමත් සමඟ තිරසාර ධීවර කළමනාකරණයෙහි වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කළේය. මෙය පසුගිය නොවැම්බර් 20 වනදින කොළඹ නෙළුම් කුළුණේදී!-->…













