වැසි සමග ඩෙංගු අවදානම ඉහළට

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිවයින පුරා යළිත් ඩෙංගු රෝගය පැතිරීමේ අවදානමක් මතුවිය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව, ප්‍රධාන පළාත් කිහිපයක් ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් මුල් කරගනිමින් විශේෂ මර්දන සතියක් ඊයේ…

හෙල්ල විසිකිරීමේ ජය රැගෙන රුමේෂ් තරංග දිවයිනට

හංගේරියාවේ බුඩාපේස්ට් නගරයේ පැවැති ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ප්‍රථම ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) උදෑසන කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟා විය.​ලොව ප්‍රකට ක්‍රීඩකයන් රැසක් සමඟ තරග වැදුණු ඔහු, එහිදී මීටර්…

කොටහේන ප්‍රදේශයේදී තියුණු ආයුධ ප්‍රහාරයකින් 18 හැවිරිදි තරුණයෙක් මරුට

කොටහේන නගර ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රී සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින් 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පෞද්ගලික ආරවුලක් දුරදිග යාම මෙම ප්‍රහාරයට හේතු වී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.බරපතල තුවාල ලැබූ වැල්ලම්පිටිය…

තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තත්ත්වය මත බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල මෙන්ම…

පොළොන්නරුව හා අනුරාධපුර නියඟය උග්‍ර වෙයි: ජනතාවට බවුසර් මගින් ජලය සැපයේ

පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයත් සමඟ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජන ජීවිතය දැඩි ලෙස අඩාල වී ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම එල් නිනෝ තත්ත්වයේ බලපෑම මත උද්ගත වී ඇති මෙම අයහපත් කාලගුණය නිසා ප්‍රදේශයේ බොහෝ ජල මූලාශ්‍ර සහ කුඩා වැව්…