ප්රදේශ කිහිපයකට වැසි සහ ප්රබල අකුණු අවවාදයක්
දිවයිනේ පළාත් කිහිපයකට අද (13) සවස් කාලයේ හෝ රාත්රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්යම සහ සබරගමුව යන පළාත්වලට මෙන්ම, වවුනියාව, මන්නාරම, මුලතිව් සහ!-->…













