කල්පිටියේදී ගර්භනී කාන්තාවක් කපා කොටා ඝාතනය කෙරේ
කල්පිටිය, පාළකුඩාව ප්රදේශයේදී තියුණු ආයුධයකින් ප්රහාරයට ලක්වීමෙන් 26 හැදී වියේ පසු වූ ගර්භනී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.පසුගිය දින (03) පස්වරුවේ මෙම ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඇය කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, සැකකරු!-->…













