අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් “සමුපකාර ඵලදායිතා තරඟාවලිය – 2026” දෙසැම්බර් මාසයේදී
සමූපකාර ව්‍යාපාරවල 2025 වසරේ කාර්ය සාධනය ඇගයීම සඳහා සංවිධානය කර ඇති “සමුපකාර ඵලදායිතා තරඟාවලිය - 2026” මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසා තිබේ. රජයේ!-->…













