පරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගයක් විනාශ කිරීමට නියෝග
කොටගල ප්‍රදේශයේ තොග වෙළඳසැලක සඟවා තිබියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාගත්, පරිභෝජනයට නුසුදුසු කහ පරිප්පු කිලෝග්‍රෑම් 1740ක තොගයක් භූමිතෙල් ඉස විනාශ කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කර තිබේ. පසුගියදා සිදුකළ!-->…













