AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයට ශ්‍රී ලංකාව එක්වෙයි: ජාත්‍යන්තර රක්ෂණ නියාමනයට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ නිල අනුමැතිය හිමිව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ යෝජනාවකට අනුව මෙම!-->…












