ගෝලීය සෞඛ්‍යයට දැඩි තර්ජනයක්: මාරාන්තික වෛරස් දෙකක ද්විත්ව ව්‍යාප්තියක් ගැන අනතුරු ඇඟවීම්
මාරාන්තික වෛරස් විශේෂ දෙකක් එකවර ව්‍යාප්ත වීමේ බරපතළ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ජාත්‍යන්තර ප්‍රජාව වෙත දැනුම් දී තිබේ. ජිනීවා නුවර පැවැත්වෙන වාර්ෂික මහා මණ්ඩල සැසිවාරය අමතමින් එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම්!-->…













