වනවාසල දුම්රිය අනතුර සිදු වූ ස්ථානයේ රේල් පීලි ඇණ ගැලවූ පුද්ගලයෙකු අත්අඩංගුවට
අද (16) උදෑසන වනවාසල ප්‍රදේශයේ සිදු වූ දුම්රිය අනතුරට පෙර, එම ස්ථානයට ආසන්න දුම්රිය මාර්ගයේ රේල් පීලි ඇණ ගලවන ලද බවට සැකකෙරෙන පුද්ගලයෙකු පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වනවාසල සහ කැලණිය දුම්රිය ස්ථාන අතර මාර්ගයේ මෙම විනාශකාරී ක්‍රියාව!-->…













