ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 84%ක් දෑස් දන් දීම සඳහා කැමැත්ත පළ කර කරයි
ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 84%ක් වැනි අතිවිශාල පිරිසක් මරණින් මතු තම දෑස් දන් දීම සඳහා කැමැත්ත පළ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරයි. මෙය ලෝකයේ සෙසු රටවල් හා සැසඳීමේදී ඉතා සුවිශේෂී මෙන්ම ඉහළම මට්ටමේ පවතින මානුෂීය ප්‍රවණතාවක් බව සෞඛ්‍ය අංශ!-->…













