පිරිවෙන් සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි
2025 වර්ෂයට අදාළව පවත්වන ලද පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට විවෘත කර ඇත. ඒ අනුව 2026 අප්‍රේල් 30 වනදා සිට මැයි මස 21 වනදා දක්වා කාලය තුළ පීළිගත හැකි!-->…













