විශ්වවිද්යාල ප්රවේශ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය මැයි 19 දක්වා දීර්ඝ කෙරේ
2025 වසරේ උසස් පෙළ විභාග ප්රතිඵල මත පදනම්ව 2025/2026 අධ්යන වර්ෂය සඳහා සරසවි ප්රවේශය ලබා ගැනීමට අපේක්ෂිත සිසුන්ට සිය අයදුම්පත් යොමු කිරීම සඳහා ලබන මැයි මස 19 වනදා දක්වා කාලය පවතින බව විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි. පසුගිය!-->…













