මුදල් ව්‍යාපාර පනතේ නීතිමය රාමුව දැඩි වෙයි
දේශීය හා ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රයේ ඇති වූ නව ප්‍රවණතාවලට ගැළපෙන පරිදි 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව,!-->…












