අද මධ්‍යම රාත්‍රියෙන් පසු අහසේ උල්කාපාත වර්ෂාවක්
අභ්‍යවකාශ ලෝලීන්ට සුවිශේෂී අත්දැකීමක් එක් කරමින් 'ඊටා ඇක්වා රිට්ස්' (Eta Aquariids) උල්කාපාත වර්ෂාව අද (05) රාත්‍රියේ සහ හෙට (06) අලුයම් කාලයේදී ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි වනු ඇත. මෙම වසරේ වාර්තා වන ප්‍රධානතම ආකාශ වස්තු සංසිද්ධියක් ලෙස!-->…













