ඩොලර් මිලියන 2.5ක වංචාවේ සැකකරුවෙකු වූ සහකාර අධ්‍යක්ෂවරයා දිවි නසාගනියි
මුදල් අමාත්‍යාංශයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් විසින් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි උසස් නිලධාරියෙකු සිය දිවි හානි කරගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ!-->…













