අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

අද දින දහවල් 1.00 න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම සබරගමුව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් මි.මී. 50 ඉක්මවූ තද වැසි

රනිල් වික්‍රමසිංහට එරෙහි මූල්‍ය විමර්ශන වාර්තාව ජූලි 8 අධිකරණයට

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක පරීක්ෂණවල වත්මන් ප්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය. ඒ අනුව, අදාළ

මැදපෙරදිග උණුසුම මැද බොරතෙල් මිල තියුණු ලෙස ඉහළට

මැදපෙරදිග කලාපයේ පවතින දේශපාලනික නොසන්සුන්තාවය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (29) දිනයේත් සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. විශේෂයෙන්ම එක්සත් ජනපදය හා ඉරානය අතර වර්ධනය වන රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක්

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක අතුරුදන් වීම: මුදල් ඇමතිට එරෙහිව විශ්වාසභංගයක්?

මහා භාණ්ඩාගාරය සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අක්‍රමවත් ලෙස වෙනත් පාර්ශවයක් වෙත බැරවීම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි පාර්ලිමේන්තු විවාදය රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් වූ මෙම ඉල්ලීම ආණ්ඩු පක්ෂය විසින් බැහැර

නිහඬව පැතිරෙන ගැස්ට්‍රයිටිස් සහ ෆැටි ලිවර්: වෛද්‍යවරුන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක්

​ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුම ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පීඩා විඳින බවත්, ලෝක ජනගහනයෙන් 30%කට වැඩි පිරිසක් අක්මාවේ තෙල් තැන්පත් වීමේ (Fatty Liver) අවදානමට ලක්ව ඇති බවත් නවතම සෞඛ්‍ය දත්ත හෙළි කරයි. අද (29) පැවති මාධ්‍ය හමුවකදී