ශ්‍රී ලංකා ක්‍රිකට් නංවාලීමට ඉරාන් වික්‍රමරත්න ප්‍රමුඛ නව කමිටුව වැඩ අරඹයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පාලන ව්‍යුහය සහ ක්‍රීඩා කෞශල්‍යය ඉහළ නැංවීමේ අරමුණින් ස්ථාපිත කළ "ක්‍රිකට් පරිවර්තන කමිටුවේ" සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා අද (30) සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය. ජනාධිපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා කළ!-->…













