ඇඩලිමුමාබ්(Adalimumab) එන්නත් 6,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
රජයේ රෝහල්වල පවතින ඖෂධ අවශ්‍යතාවය සපුරාලීම වෙනුවෙන් ඇඩලිමුමාබ් (Adalimumab - 40mg/0.8ml) එන්නත් සිරින්ජ 6,000ක් අලුතින් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. වැඩිහිටියන් මෙන්ම දරුවන් අතරද දක්නට ලැබෙන විවිධ නිදන්ගත සහ ප්‍රතිශක්තිකරණ!-->…













