අද පස්වරුවේ දිවයිනට තද වැසි

අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ දකුණු පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම්

ගණේමුල්ල සංජීව ඝාතන කුමන්ත්‍රණයේ සැකකාර නීතිඥවරිය රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නීතිඥ තමරා කුමාරි අබේරත්න මහත්මිය ලබන මැයි මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවෙන් පදක්කම් 6ක අභිමානවත් දස්කම්

චීනයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත පදක්කම් 6ක් දිනා ගැනීමට සමත් විය. මෙහිදී කාන්තා වෙරළ කබඩි කණ්ඩායම රිදී පදක්කම දිනාගත් අතර, ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති අවසන්

හෙට කොළඹ රථවාහන තදබදයට විසඳුම්: ‘Walk for Peace’ වෙනුවෙන් විශේෂ සැලැස්මක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (28) කොළඹදී පැවැත්වීමට නියමිත "Walk for Peace" සාම පාගමන හේතුවෙන් නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මෙම වැඩසටහන හෙට පස්වරු 4.00 ට නිදහස්

දිවයින පුරා මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩලීමේ දැවැන්ත මෙහෙයුම්

මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මාලාව යටතේ ඊයේ (26) දිනය තුළ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. එහිදී සිදුකළ වැටලීම් 994කදී මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පමණක් පුද්ගලයින් 989 දෙනෙකු