අද පස්වරුවේ දිවයින පුරා ගිගුරුම් සහිත වැසි

​අද පස්වරු 1.00 න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට

ශානි සහ රවීගේ පෙත්සම් විභාගය නිමවෙයි

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ මත පදනම්ව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවසන් විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ

රාජ්‍ය සේවයේ තාවකාලික සේවකයින් 9,800කට ස්ථිර පත්වීම්

රජයේ විවිධ ආයතනවල තාවකාලික පදනම මත සේවය කරනු ලබන සේවකයින් 9,800කට ආසන්න පිරිසක් ස්ථිර සේවයට ඇතුළත් කරගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. 2026 අයවැය යෝජනාවලට සමගාමීව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ මධ්‍යම රජය, පළාත් සභා මෙන්ම රාජ්‍ය

ආණ්ඩුවේ 18 මාසයක පාලනය දැඩි විවේචනයට: මරික්කාර් මහතාගෙන් චෝදනා රැසක්

වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්ව ගතවූ මාස 18 ක කාලය තුළ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. අද (28) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ ආර්ථික වර්ධනයක් හෝ

මහාචාර්ය නලින් අබේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි

මෙරට අධ්‍යාපන සහ කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විද්වතෙකු වූ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ හිටපු පීඨාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලින් අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට 51 වන වියෙහි පසු වූ ඒ මහතා, ශාස්ත්‍රීය