පිරිවෙන් අධ්‍යාපනයෙන් හෙට දිනට නායකත්වයක්: අගමැතිනියගෙන් නව දැක්මක්
පිරිවෙන් අධ්‍යාපන පද්ධතිය යනු හුදෙක් දැනුම ලබාදෙන ස්ථානයක් පමණක් නොව, සමාජය නිවැරදි මඟ පෙන්වීමකට ලක් කළ හැකි ශක්තිමත් නායකත්වයක් බිහිකරන තක්සලාවක් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි. බුද්ධ ධර්මයේ අන්තර්ගත ගැඹුරු සාරධර්ම හා!-->…













